Numbers 26:36 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂුතෙලාගේ පරපුර නම් එරාන්ගෙන් පැවතෙන එරාන් පවුල ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂුතෙලාගේ පුත්‍රයෝ මොව්හුය. එරාන්ගෙන් පැවත ආ එරාන් පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂුතෙලාගේ පරපුර නම් එරාන්ගෙන් පැවතෙන එරාන් පවුල ය.