Numbers 26:43 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂුහාම්වරුන්ගේ සියලු පවුල්වලින් ගණන්කරනු ලැබූ අය සැට සතරදාස් හාරසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ෂුහාම්ගේ මුළු පරපුරේ ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැටහාරදහස් හාරසියයක් ය.