Numbers 26:44 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය;
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ පවුල්වල හැටියට ආෂෙර්ගේ පුත්‍රයෝ නම්: ඉම්නාගෙන් පැවත ආ ඉම්නා පවුලය. ඉෂ්වීගෙන් පැවත ආ ඉෂ්වී පවුලය. බෙරියාගෙන් පැවත ආ බෙරියා පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
පවුල් අනුව ආෂෙර්ගේ පරපුර නම්, ඉම්නාගෙන් පැවතෙන ඉම්නා පවුල ය; ඉෂ්වීගෙන් පැවතෙන ඉෂ්වී පවුල ය; බෙරියාගෙන් පැවතෙන බෙරියා පවුල ය;