Numbers 26:47 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පණස්තුන්දාස් හාරසියයක් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආෂෙර් පුත්‍රයන්ගේ පවුල් ඒවාය, ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ අය පනස්තුන්දාස් හාරසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ආෂෙර්ගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන පනස්තුන්දාස් හාරසියයක් ය.