Numbers 26:48 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ පවුල්වල හැටියට නප්තලීගේ පුත්‍රයෝ නම්: යාශීල්ගෙන් පැවත ආ යාශීල් පවුලය. ගුනීගෙන් පැවත ආ ගුනී පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
පවුල් අනුව නප්තලීගේ පරපුර නම්, ජාශීල්ගෙන් පැවතෙන ජාශීල් පවුල ය; ගුණීගෙන් පැවතෙන ගුණී පවුල ය,