Numbers 26:53 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නාම ගණන හැටියට දේශය මොවුන්ට උරුමයක් වෙන පිණිස බෙදනු ලැබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
“ලියාපදිංචි කළ අයගේ ගණන හැටියට, මොවුන්ට මේ රට උරුම කොට බෙදා දිය යුතු ය.