Numbers 26:56 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස ගණනින් වැඩි අයටත්, අඩු අයටත් දාදු දැමීමෙන් රට උරුම කර දෙනු ලැබේ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
පස ඇට වැටීමේ හැටියටම වැඩි නුමුත් ස්වල්ප නුමුත් ඔවුන්ගේ උරුමය බෙදා දෙනු ලැබේවයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස ගණනින් වැඩි අයටත්, අඩු අයටත් දාදු දැමීමෙන් රට උරුම කර දෙනු ලැබේ”යි වදාළ සේක.