Numbers 26:58 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලෙවීවරුන්ගේ පවුල් මේවාය: ලිබ්නී පවුලය, හෙබ්‍රොන් පවුලය, මාලී පවුලය, මූෂී පවුලය, කෝරා පවුලය. කොහාත්ට දාව අම්රාම් උපන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.