Numbers 26:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය;
Sinhala Bile - Revised Old Version (SROV)
හෙශ්රොන්ගෙන් පැවත ආ හෙශ්රොන් පවුලය. කර්මීගෙන් පැවත ආ කර්මී පවුලය.
Sinhala SNRV (New Revised Version 2018)
හෙශ්රොන්ගෙන් පැවතෙන හෙශ්රොන් පවුල ය; කර්මීගෙන් පැවතෙන කර්මී පවුල ය;