Numbers 26:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පල්ලූගේ පුත්‍රයෝනම්: එලියාබ්ය. එලියාබ්ගේ පුත්‍රයෝනම්: නෙමුවෙල්, දාතාන් සහ අබීරාම්ය. මේ දාතාන් සහ අබීරාම් නම් කෝරාගේ සමාගම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව විවාදකළ කල්හි සභාවෙන් කැඳවනු ලැබ ඔවුන් සමඟ මෝසෙස්ටත් ආරොන්ටත් විරුද්ධව විවාදකළාවූ අයවල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
පල්ලුගේ පුත්‍රයෝ නම් එලියාබ් ය.