Numbers 27:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහුට සහෝදරයනුත් නැත්නම් ඔහුගේ පියාගේ සහෝදරයන්ට ඔහුගේ උරුමය දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.