Numbers 27:20 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඔහුට කීකරුවන පිණිස ඔබට ඇති ගරුතරකමෙන් කොටසක් ඔහු කෙරෙහි තබන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න.