Numbers 28:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
බැටළුපැටවුන් සත් දෙනාගෙන් එක එක බැටළුපැටවාට දසයෙන් කොටසක්ද බැගින් ඔප්පුකරන්න;
Sinhala SNRV (New Revised Version 2018)
එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය.