Numbers 29:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැමගේ බාරවලටත් ඔබ සැමගේ ස්වෙච්ඡා පූජාවලටත් අඩංගුවන්නාවූ ඔබ සැමගේ දවන පූජාද ආහාර පූජාද පාන පූජාද ශාන්ති පූජාද ඇර මේවා ඔබ සැමගේ නියම මංගල්‍යවලදී ස්වාමීන්වහන්සේ ට ඔප්පුකරන්න කියා ඔවුන්ට කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)