Numbers 3:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝනම් මාලී සහ මූෂීය. තමුන්ගේ පිය පෙළපත්වල හැටියට ලෙවීවරුන්ගේ පවුල් මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
පවුල් වශයෙන් මෙරාරීගේ පුත්‍රයෝ නම් මාලී සහ මුෂී ය. තම පිය පෙළපත් අනුව ලෙවීවරුන්ගේ පවුල් මේවා ය.