Numbers 3:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.
Sinhala Bile - Revised Old Version (SROV)
ගේර්ෂොන්ට ලිබ්නි පවුලද ෂිමෙයි පවුලද අයිතිය. ගේර්ෂොන්වරුන්ගේ පවුල් නම් මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.