Numbers 3:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගෙන් ගණන්කරනු ලැබූ මසක් පටන් ඉන් ඉහළ වයස්වූ සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හත්දාස් පන්සියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් අතර ලියාපදිංචි කරන ලද, මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හත්දාස් පන්සියයක් විය.