Numbers 3:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ගේර්ෂොන්වරුන්ගේ පවුල් මණ්ඩපය පිටිපස අපරදිගින් කූඩාරම් පිහිටුවාගන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මොවුන් මණ්ඩපයෙන් බටහිර දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු වේ.