Numbers 3:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.
Sinhala Bile - Revised Old Version (SROV)
මොවුන්ගෙන් ගණන්ගනු ලැබූ අය මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලුම පිරිමින්ගේ ගණනේ හැටියට හදාස් දෙසියයක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් අතර ලියාපදිංචි කළ මාසයක් හා ඊට වඩා වයසැති පිරිමින්ගේ මුළු ගණන හයදාස් දෙසියයකි.