Numbers 3:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙරාරීවරුන්ගේ පවුල්වල පිය පෙළපතේ අධිපතියා නම් අබිහයිල්ගේ පුත්‍රවූ ශූරියෙල්ය. ඔව්හු මණ්ඩපයට උතුරු පැත්තෙහි කූඩාරම් පිහිටුවාගන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.