Numbers 3:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අතරෙන් මාසයකට හා ඊට වඩා වයසැති සියලු කුලුඳුල් දරුවන්ගේ නම් අනුව ඔවුන් ලියාපදිංචි කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු කුලුඳුල් පිරිමින් ගණන්කොට ඔවුන්ගේ නාම ගණන ගනින්න.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයා අතරෙන් මාසයකට හා ඊට වඩා වයසැති සියලු කුලුඳුල් දරුවන්ගේ නම් අනුව ඔවුන් ලියාපදිංචි කරන්න.