Numbers 3:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ ගණන්කරනු ලැබුවාවූ මසක් පටන් ඉන් ඉහළ වයස් ඇති සියලු කුලුඳුල් පිරිමි නාම ගණනේ හැටියට විසි දෙදාස් දෙසිය සැත්තෑ තුන්දෙනෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස මාසයක් හා ඊට වඩා වයසැති වෙන් වෙන් ව ලියාපදිංචි කරන ලද අයගේ මුළු එකතුව විසි දෙදාස් දෙසිය හැත්තෑතුනක් විය.