Numbers 3:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස
Sinhala Bile - Revised Old Version (SROV)
ලෙවීවරුන්ගේ ගණනට වැඩිව සිටින්නාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන් දෙසිය සැත්තෑ තුන්දෙනාගේ මිදීම පිණිස,
Sinhala SNRV (New Revised Version 2018)
ලෙවීවරුන්ගේ කුලුඳුලන් සංඛ්‍යාවට වඩා වැඩි වූ ඉශ්රායෙල්වරුන්ගේ කුලුඳුලන් දෙසිය හැත්තෑතුන් දෙනා මුදාගැනීම පිණිස