Numbers 3:48 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මුදනු ලබන්ට සිටින්නන්ගේ වැඩිපුර ගණනින් ලත් මුදල ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දෙන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, නුඹ මෙලෙස වැඩිපුර සිටි අය මුදාගැනීමට ආපසු ගෙවූ මුදල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට දිය යුතු ය”යි වදාළ සේක.