Numbers 3:50 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එකදාස් තුන්සිය හැටපහක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ කුලුඳුලන්ගෙන් ශුද්ධස්ථානයේ ෂෙකෙල් ගණනට ෂෙකෙල් එක්දාස් තුන්සිය හැටපහක් මුදල ගෙන,
Sinhala SNRV (New Revised Version 2018)
ශුද්ධස්ථානයේ සම්මත මිල අනුව, ගෙවූ මුදල රිදී කාසි එක්දාස් තුන්සිය හැටපහක් විය.