Numbers 30:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘විවාහක ස්ත්‍රියක බාරයක් වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඇගේ පුරුෂයාගේ ගෙයිදී ඈ බාරයක් වුණොත් නොහොත් යමකින් වැලකීමට ඈ දිවුරුමකින් බැඳුණොත්,
Sinhala SNRV (New Revised Version 2018)
‘විවාහක ස්ත්‍රියක බාරයක් වී හෝ යමකින් වැළකීමට පොරොන්දු දුන් පසු හෝ