Numbers 30:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු,
Sinhala Bile - Revised Old Version (SROV)
ස්ත්‍රියෙක් ඇගේ තරුණ වයසේදී ඇගේ පියාගේ ගෙයි සිටින අතර ස්වාමීන්වහන්සේ ට බාරයක් වී යමකින් වැලකීමට බැඳෙන කල,
Sinhala SNRV (New Revised Version 2018)
‘යම් කිසි තරුණ කාන්තාවක ඇගේ පියාගේ ගෘහයේ සිටිය දී, සමිඳාණන් වහන්සේට බාරයක් වී දිවුරුම් දුන් පසු,