Numbers 31:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජක එලෙයාසර් ද යුද්ධ කළ මිනිසුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ නියෝගය මෙය වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
පූජකවූ එලෙයාසර්ද සටනට ගිය යුද්ධකාරයන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාවේ පනත මේය-
Sinhala SNRV (New Revised Version 2018)
පූජක එලෙයාසර් ද යුද්ධ කළ මිනිසුන් අමතමින්, “සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ නියෝගය මෙය වේ.