Numbers 31:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
එලෙස ඉශ්‍රායෙල්වරුන්ගේ දහස් ගණන් අතරෙන් එක එක ගෝත්‍රයෙන් දාහක් බැගින් යුද්ධය පිණිස සන්නද්ධවූ පුරුෂයෝ දොළොස් දාහක් භාරදෙනු ලැබූහ.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස එක එක ගෝත්‍රයෙන් දහස බැගින් මුළු ඉශ්රායෙල් ජනතාව අතරෙන් දොළොස්දාහක් යුද්ධයට සන්නාහ සන්නද්ධ වූ හ.