Numbers 32:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.
Sinhala Bile - Revised Old Version (SROV)
ගාද් පුත්‍රයෝද රූබෙන් පුත්‍රයෝද මෝසෙස්ට කථාකොට: අපේ ස්වාමිතුමා අණකරන ලෙස ඔබවහන්සේගේ දාසයෝවන අපි කරන්නෙමුව.
Sinhala SNRV (New Revised Version 2018)
ගාද්ගේ පරපුරේ අය සහ රූබන්ගේ පරපුරේ අය මෝසෙස්ට කතා කොට, “අපේ හිමිතුමා අණ කරන ලෙස ඔබේ සේවක අපි ඉටු කරන්නෙමු.