Numbers 33:40 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය.
Sinhala Bile - Revised Old Version (SROV)
කානාන් දේශයේ දකුණු දිග විසූ කානානීය අරාද්හි රජ ඉශ්‍රායෙල් පුත්‍රයන් එන බව ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය.