Numbers 33:56 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මම ඔවුන්ට කරන්ට සිතූ ලෙස ඔබ සැමට කරන්නෙමියි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ ”