Numbers 34:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
එතනින් සීමාව යොර්දාන අද්දරින් බැස ලුණු මුහුද ළඟදී කෙළවර වන්නේය. වටකර සීමාවල ප්‍රකාරයට මේක ඔබ සැමගේ දේශය වන්නේයයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ ”