Numbers 34:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉස්සාකර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අශ්ශාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ පල්තියෙල්;
Sinhala Bile - Revised Old Version (SROV)
ඉස්සාඛර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අස්සාන්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පල්තියෙල්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉස්සාකර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අශ්ශාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ පල්තියෙල්;