Numbers 34:27 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආෂෙර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂෙලොමීගේ පුත් වූ හා නායකයෙකු වූ අහිහුද්;
Sinhala Bile - Revised Old Version (SROV)
ආෂෙර් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ෂෙලොමීගේ පුත්‍රවූ අධිපතියෙක්වූ ආහිහුද්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ආෂෙර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂෙලොමීගේ පුත් වූ හා නායකයෙකු වූ අහිහුද්;