Numbers 34:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.”
Sinhala Bile - Revised Old Version (SROV)
නප්තලී පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් අම්මීහුද්ගේ පුත්‍රවූ අධිපතියෙක්වූ පෙදහෙල්යයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.”