Numbers 34:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කානාන් දේශයේ දී ඉශ්රායෙල් ජනයාට උරුමය බෙදා දීමට සමිඳාණන් වහන්සේ මොවුන්ට අණ කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කානාන් දේශයෙහි උරුමය බෙදාදෙන පිණිස ස්වාමීන්වහන්සේ අණකළේ මොවුන්ටය.
Sinhala SNRV (New Revised Version 2018)
කානාන් දේශයේ දී ඉශ්රායෙල් ජනයාට උරුමය බෙදා දීමට සමිඳාණන් වහන්සේ මොවුන්ට අණ කළ සේක.