Numbers 34:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ශිප්‍රොන්ට ගොස් හශර්-ඒනාන් ළඟ කෙළවර වන්නේය. ඒක ඔබ සැමගේ උතුරු සීමාව වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත.