Numbers 35:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: නුඹලා ජොර්දාන් නදියෙන් එතෙරට කානාන් දේශයට පැමිණි විට,
Sinhala Bile - Revised Old Version (SROV)
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකර ඔවුන්ට මෙසේ කියන්න-ඔබ සැම යොර්දානෙන් එතර කානාන් දේශයට පැමිණි කල,
Sinhala SNRV (New Revised Version 2018)
“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: නුඹලා ජොර්දාන් නදියෙන් එතෙරට කානාන් දේශයට පැමිණි විට,