Numbers 35:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලාගේ යහපතට, අභය භූමි නගර නියම කළ යුතු ය. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.
Sinhala Bile - Revised Old Version (SROV)
අත්වැරැද්දෙන් යමෙකු මරන තැනැත්තා පලායන පිණිස ඔබ සැමට ආරක්ෂා නුවරවල් වශයෙන් නුවරවල් නියමකරගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලාගේ යහපතට, අභය භූමි නගර නියම කළ යුතු ය. එවිට යමෙකු අදහස් නොකර යමෙකු මැරුවහොත්, ඒ මිනීමරුවාට එවැනි නගරයකට පලා යත හැක.