Numbers 35:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යොර්දානෙන් මෙගොඩ නුවරවල් තුනක්ද කානාන් දේශයේ නුවරවල් තුනක්ද ආරක්ෂා නුවරවල් කොට දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ජොර්දාන් නදියෙන් මෙගොඩ නගර තුනක් ද, කානාන් දේශයේ නගර තුනක් ද අභය භූමි වශයෙන් තෝරගත යුතු ය.