Numbers 35:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යමෙකු අනෙකකු මරන අදහසින් ගලකින් පහර දී, ඔහු මළොත් ඒ තැනැත්තා මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙකු මරන්ට පුළුවන් ගලක් අරගෙන මැරෙන ලෙස ඔහුට පහරදුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
යමෙකු අනෙකකු මරන අදහසින් ගලකින් පහර දී, ඔහු මළොත් ඒ තැනැත්තා මිනීමැරීම ගැන වරදකරුවෙකි. මිනීමරුවා මරණයට පත් කළ යුතු ය.