Numbers 35:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘සතුරුකමක් නොමැති ව යමෙකු අනෙකකු හදිසියෙන් තල්ලු කොට හෝ රැක නොසිට යමක් ඔහු වෙත වීසි කරමින් හෝ
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් සතුරුකමක් නිසා නොව අහම්බෙන් ඔහුට ඇන්නේනම්, නොහොත් රැක නොසිට ඔහු පිටට යමක් හෙළුවේනම්,
Sinhala SNRV (New Revised Version 2018)
‘සතුරුකමක් නොමැති ව යමෙකු අනෙකකු හදිසියෙන් තල්ලු කොට හෝ රැක නොසිට යමක් ඔහු වෙත වීසි කරමින් හෝ