Numbers 35:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද
Sinhala Bile - Revised Old Version (SROV)
නොහොත් ඔහු නොදැක, ඔහු ඒ අයගේ සතුරෙක් නොවී, අන්තරායක් කරන්ට නොසිතා මනුෂ්‍යයෙකු මරන්ට පුළුවන්වූ යම් ගලක් මැරෙන ලෙස ඔහු පිටට වැටීමට ඇරියේනම්,
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු ඉන්න බව නොදැන ගලක් ගසා හෝ ඔහු මළොත්, එවැනි අවස්ථාවක දී ඔහු සතුරුකම් නොපෙන්වූ බැවින් ද ඔහුට නපුරක් කිරීමට නොසෙවූ බැවින් ද