Numbers 35:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත්, යම් දිනක මිනීමරුවා තමා පලා ගිය අභය භූමි නගරයේ සීමාවෙන් පිටතට පැමිණි පසු,
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් මිනීමරන්නා යම් විටක තමා පලාගිය ආරක්ෂා නුවර සීමාවෙන් පිටතට ආවොත්,
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත්, යම් දිනක මිනීමරුවා තමා පලා ගිය අභය භූමි නගරයේ සීමාවෙන් පිටතට පැමිණි පසු,