Numbers 35:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මේවා ඔබ සැමගේ පරම්පරාවලදී ඔබ සැමගේ සියලු වාසස්ථානවල ඔබ සැමට විනිශ්චයේ පනතක් වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.