Numbers 35:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම විසින් ලෙවීවරුන්ට දෙන නුවරවල පිට-බිම් නුවර පවුර පටන් රියන් දහසක් දුරට වටකරින් තිබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ලෙවීවරුන්ට දෙන නගර වටා ඇති තණ බිම්වල ප්‍රමාණය නගර ප්‍රාකාරයේ සිට එය වටේට ම මීටර් හාරසිය පණහක් විය යුතු ය.