Numbers 35:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම ලෙවීවරුන්ට දිය යුතු සියලු නුවරවල් වනාහි නුවරවල් සතළිස් අටක්ය. ඒවාත් ඒවායේ පිට-බිමුත් දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස තණ බිම් සහිත ව ඔවුන්ට දෙන නගරවල මුළු ගණන හතළිස්අටක් වනු ඇත.