Numbers 4:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ කළ පසු පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතු වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකද ඒකේ සියලු භාජනද තහෂ් හම් වැස්මක දමා මැස්ස පිට තබත්වා.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ කළ පසු පදම් කළ සම් ආවරණයකින් ඒ සියල්ල ඔතා මැස්ස පිට තැබිය යුතු වේ.