Numbers 4:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පූජාසනයේ අළු ඉවත් කොට, එය මත දම් පාට රෙදි කඩක් ඇතිරිය යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු පූජාසනයෙන් අළු පහකොට ඒක පිට රත්නිල් රෙද්දක් අතුරා,
Sinhala SNRV (New Revised Version 2018)
පූජාසනයේ අළු ඉවත් කොට, එය මත දම් පාට රෙදි කඩක් ඇතිරිය යුතු ය.